Saturday, March 30, 2013

ඇමතිගේ බිත්තරේ



ලෙඩ්ඩුන්ගේ බිත්තරේ ගිලලා
සර්ජිකල් ස්ප්‍රිට් බොන්නටයි
සෞඛ්‍ය සේවකයෝ ඉන්නේ
කිව්වලු වන සතුන්ගේ  ඇමතියා

කැලෑ කපලා ගංජා වවලා
හොර හරක් ලොරි ඇදීමට
වඩා නරකද  ඒ වැඩේ
නොදන්නා නිසයි ඇහුවේ ඇමතිතුමෝ

-රංචාගොඩ ළමයා-

2 comments:

  1. මම හිතන්නේ නෑ. පොර ඕවා කරනවා කියලා. මම දන්න තරමට පොර හොඳ ජෙම් බිස්නස් කාරයා...

    ReplyDelete
  2. අපි වගේ එව්වොන්ට හඳට යන්න චාන්ස් එකක් ලැබෙන්නෙ ඇමතිතුමාලගෙ සපෝට් එකෙන්නෙ. ස්පිරිට් වගේද වජ්‍රපත්‍ර.

    ReplyDelete