Thursday, November 13, 2014

අපිට එපෝ



"අපිට ඉරාකයක් මෙහේ ඕනේ නැහැ.අපිට ලිබියාවක් මෙහේ ඕනේ නැහැ.

ඊජිප්තුවක් මෙහේ ඕනේ නැහැ.ඇෆ්ගනිස්ථානය වත් මෙහෙට එන්න ඕනේ නැහැ. "

කෙටියෙන් කිව්වොත් මට සදාම් හුසේන්ට වෙච්චි දේ වෙන්ට දෙන්ට එපෝ, 


ගඩා‍ෆිට වෙච්චි දේ වෙන්ට දෙන්ට එපෝ, 

හොස්නි මුබාරක්ට වෙච්චි දේ වෙන්ට දෙන්ටත් එපෝ.

මම වැඩ කරන්නේ උන් වගේ උනාට මට එහෙම කරන්ට එපෝ.



6 comments:

  1. ඒ වුනාට එහෙම වෙන්න යනෝ
    ඒක නවත්තන්න මහා එකාගේ අප්පුච්චා වලෙන් නැගිටලා ආවත් බැරියෝ

    ReplyDelete
  2. හිටු ටිකක් කිං යමය ගෙන් අහල එන්ට

    ReplyDelete
  3. මහින්දයට ජබර කලන්තෙ හැදිල ඇති.

    ReplyDelete
  4. එපා කිව්වට කරන්න දෙයක් නැහැ,කරපුව විඳවන්නත් එපැයි.

    ReplyDelete