Thursday, March 2, 2017

හුකෑස් ---හිනා කාලා මැරෙනවා ඕයි



අන්තරය, වෛද්‍ය සංගමය සහ වෛද්‍ය සභාව පසුපස සිටින පරාජිත වාමාංශික දේශපාලන බලවේග, යලිත් රට 89-90 මිනීමරු කැරලි යුගයට ගෙනගොස් එතුමන් ඇතුළු අප ආයතනයේ පරිපාලනය හොබවන ...නිලධාරි මඩුල්ල ඝාතනය කිරීමට සැලසුම් සකස් කළහ...

එතුමාට දුරකථන මාර්ගයෙන් සහ තැපැල් මාර්ගයෙන් ලැබුණු ජීවිත තර්ජන ප්‍රමාණය අපමණය...
මෙය පොලිසියට පැමිණිලි කිරීමෙන් වැඩක් වේද...? නැත.. කොහෙත්ම නැත...

පොලිසියේ අවධානය යොමුකරවාගෙන තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට එතුමා වැඩපිළිවෙලක් දියත් කළේය... ඉන් කුරා කුහුඹුවකුටවත් කිසිදු හානියක් සිදු නොවූ බව මේ රටේ ජනතාව දුටුවෝය...

එතුමා එසේ ක්‍රියා නොකළේ නම්, අපේ රටේ මිනීමරු වාමාංශික දේශපාලන බලවේග වලට මේ වන විටත් එතුමන් ඇතුළු අප ආයතනයේ පරිපාලන වෛද්‍ය නිලධාරීන් පිරිස ගොදුරු වී තිබීමට ද හැකියාවක් තිබුණි...

සාධාරණව සිතන්න... මෙය ආරක්ෂාව වෙනුවෙන් ගත අහිංසක පියවරක් පමණි

-Sri Lanka Private Medical Education - ජනතා වෛද්යවරු-

2 comments:

  1. ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ..යමන්
    ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ..වෙයන්
    ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ..යමන්
    ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ..

    ReplyDelete
  2. සාරසතුමා අමාවකයාගේ රෙද්ද ගලවලා මෙන්න : ඔය අමාවක කාරයා අඩු කුලේ නිසා කුල එරියස් එක තියනවා. පොරගෙ තාත්තා කන්දෙගෙදර නාට්‍ටියේ අල්මේදා වගේ බයිං සෙලිං කරලා තුට්ටු දෙකක් හොයා ගත්තේ. හෙන කපටි අංකූරා බේබද්දා. සල්ලි ගෙදර වියදමට දුන්නේ නෑ ඒ නිසා පවුල හරි දුප්පත්. හොයපු තුට්ටු දෙක හොර ගෑනුන්ට වේසියන්ට වියදම් කලා . අම්ම තමයි ඇඳුම් මහලා බර ඇද්දේ ඔය එරිය්ස් නිසා තමයි මෑන් ජේවීපී එකට සෙට් වෙන්නේ. ඒ නිසා පොර කාටහෝ මඩක් ගහනවා

    ReplyDelete